මාළු කාලත් හමාර වෙයි ද?. නව මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..

By krishani Jun 09, 2024 05:02 PM GMT
krishani

krishani

Report

ඉදිරි සති කිහිපය තුළ දී වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ධීවරයින් පවසයි.

මාළු කාලත් හමාර වෙයි ද?. නව මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි.. | Fish Price 09Th June 2024

ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.

මේ වන විට බලයා, කෙලවල්ලා සහ ලින්නා කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නෙ රුපියල් 1000ත් 1500ත් අතර මිලක් ය.

එමෙන්ම, මේ වන විට සාලයා ඇතුලු අනෙකුත් මත්ස්‍ය වර්ගවල මිල ගණන් ද ඉහළ ගොස් ඇත.

ඒ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධිවරයින්ට මුහුදු යෑමට බාධා එල්ල වීම හේතුවෙන් ය.

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


මේ අතර, මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මන්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, ලෝකයේ සිගරට් හා දුම්කොළ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම සම්මතය වන ප්‍රචාරයන් රහිත සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදය අනුගමනය කිරීමරට කටයුතු කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

මෙරට සිගරැට් මිලට කරන්න යන දේ මෙන්න – අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

මෙරට සිගරැට් මිලට කරන්න යන දේ මෙන්න – අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.


ReeCha