රටම පුදුම කරවන ගිනිඅවි ප්‍රමාණයක් - පසුගිය වසර දෙකේ අත්ඩංගුවට ගත් ගිනිඅවි තොරතුරු එළියට!

Report

පසුගිය වසර දෙකක කාලය තුළ ගිනිඅවි ඇතුළු විවිධ වර්ගයේ අවි ආයුධ 4,056ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එම අවි අතර ටී-56 වර්ගයේ රයිෆල් 97ක්, ඒ.කේ.-47 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල 143ක් සහ රිවෝල්වර 105ක් ද වන බව සඳහන් වේ.

මීට අමතරව බෝර 12 වර්ගයේ ෂොට්ගන් 397ක් ද පොලිස් භාරයට ගත් අවි අතරට ඇතුළත්ය.

පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මෙම අවි ආයුධ පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

රටේ ඉන්ධන තත්ත්වය ගැන ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ ඉන්ධන තත්ත්වය ගැන ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ නව හැඳුනුම්පත මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාදයි.. හැඳුනුම්පතක් හදිසි තත්ත්වයේ සිටින අයට වෙනත් ක්‍රමවේදයක්

මේ නව හැඳුනුම්පත මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාදයි.. හැඳුනුම්පතක් හදිසි තත්ත්වයේ සිටින අයට වෙනත් ක්‍රමවේදයක්