මෙරට ප්‍රදේශයක හදිසියේ ගින්නක්.. පුද්ගලයින් 05ක් මරුට.(VIDEO/PHOTOS)

Fire Ragala
By Aruna Oct 08, 2021 01:34 AM GMT
Aruna

Aruna

Report

රාගල ප්‍රදේශයේ වතු නිවාස පෙලක හදිසියේ ගින්නක් ඇතිවීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

මියගිය අය අතර වයස අවුරුදු 1ක සහ 11ක කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි වැඩිදුර තොරතුරු වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery