කොළඹදී මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිණි ගෙන විනාශ වෙයි(VIDEO)
Fire
Car
Kirulapana
By Aruna
ඊයේ කිරුලපන ප්‍රදේශයේ දී ගින්නකට හසු වූ මෝටර් රථයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
පහත වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |