සුවිශේෂී වූ උතුම් නිකිනි පුර පස‍ළොස්වක පොහොය දින අදයි

Report

උතුම් නිකිණි පුර පසළොස්වක පෝය දිනය අද (27) දිනට යෙදී ඇත.

ඒ අනුව ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයින්ට වැදගත් පොහොයක් වේ.

ඇසළ පුර පසළොස්වක පෝ දිනට පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා, නිකිණි පෝය දින පසුවස් සමාදන් වීම සිදු වෙන්නේ අද දිනයි.

එසේම බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වූයේ ද අද වැනි දිනයකයි.

තවද බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම ද මෙම පෝය දිනක සිදුව ඇත.

අද මේ අයට බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක් - අගෝස්තු 27 ලග්න පලාපල මෙන්න

අද මේ අයට බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක් - අගෝස්තු 27 ලග්න පලාපල මෙන්න

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්