සබන් නිෂ්පාදනාගාරයක ගින්නක් – අංගොඩ උණුසුම්

Fire Accident Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Jun 03, 2025 04:04 AM GMT
Shehan

Shehan

Report

අංගොඩ - ගල්වාන මංසන්ධියේ පිහිටි සබන් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (03) අලුයම ගින්නක් හටගෙන ඇත.

ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවිමේ රථ දෙකක් යොදවා ඇති අතර, මේ වන විට ගින්න පාලනය කර ඇති බව ගිනි නිවිමේ ඒකකය සඳහන් කරයි.

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

ReeCha