ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්...(UPDATE)

By Piyumika Feb 06, 2025 02:46 PM GMT
Report

යාවත්කාලීන කිරීම...

 ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී. වැඩිදුරටත් වාර්තා වුණේ එම ගොඩනැගිල්ලේ 35 වන මහලෙන් ගින්න ආරම්භවී ඇති බවය.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉදිකිරීම් අතරමග නවතා ඇති, කොළඹ - කොටුව පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. 

එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ගින්න මැඩපැවැත්වීම සදහා  ගිනි නිවීම් රථ 03 ක් පිටත් කර යැවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

You may like this video