පසුගිය දවස්වල රැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා ආයෙමත් කරළියට

Report

පසුගිය දවස්වල රැප් සිංදුවක් නිසා මියෝනා ද සිල්වා බෙහෙවින් ජනප්‍රිය විය.

ඒ වගේම පොලිසිය විසින් තම ගීතය POST එකකට යොදා ගැනීම ගැන ඇය සදහන් කළේ මෙවන් අදහසක් 

ලංකාවෙ මිනිස්සුන්ට උපදෙසක් දෙන්න මගේ SONG එක පාවිචි කලාට ගොඩක් ස්තුතියි ශ්‍රී ලංකා පොලීසියට .

අනික ඒක පවිච්චි කරලා තිබුණේ හොද දේකටනේ ගොඩක් සතුටුයි මට ඒ ගැන . අවුරුදු උත්සවයකට සම්බන්ධ වූ අවස්ථාවේ ඇයගේ ගීතය ගැන විමසීමේදී මේ පිළිබද සදහන් කර තිබේ

ඒ වගේම ඇය සදහන් කලේ මේ වන  විට ඇයට   බොහෝ  ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී තිබෙන බවයි .   

Gallery