පිටකොටුව – පළමුවන හරස් වීදියේ කඩ පේලියක අද (5) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා . එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ 08ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.