පොහොර කමිටුවෙන් විශේෂ තීරණයක්..! රසායනික පොහොර සහන මිලට
රසායනික පොහොර මිටියක් රුපියල් දස දහසකට ගොවියාට ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව පොහොර ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව තීරණය කර තිබෙනවා.
ඉන්දීය ණය පදනම මත යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක ප්‍රමාණයක් මේ මස අග වනවිට මෙරටට ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි එම කමිටුව සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |