උතුරු දුම්රිය මාර්ගයේ සිදුවන කඩිනම් ප්‍රතිසංස්කරණය

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණයෙන් මතු වූ ගංවතුර හේතුවෙන් හානි වු අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

යුධ හමුදාවේ සහයෝගය යටතේ දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ද ඒකාබද්ධව දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ආපදාවෙන් හානි වූ පාරවල් වල මේ වන විට තත්වය

ආපදාවෙන් හානි වූ පාරවල් වල මේ වන විට තත්වය

ගංවතුර නිසා අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන රැසකට හානි සිදුව තිබුණි.

තවද වන්නි යුධ හමුදා නිළධාරීන් විසින් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට තම නොමද සහය ලබා දෙන බව වාර්තා වේ. 

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්