ප්‍රදාන පක්ශයක උප සභාපති ඉල්ලා අස්වෙයි

Srilanka Freedom Party Sri Lanka Politician
By Sithumi Jan 15, 2023 01:18 PM GMT
Sithumi

Sithumi

Report

  හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් සහ ඔහු දරන අනෙකුත් සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.  

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති බව වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now