එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

captain Ajith rohana express pearl Colombo court Colombo harbor
By Sewvandhi Jun 14, 2021 09:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කොළඹ අංක 01 මහාධිකරණය ඉරිදිපත් කිරීමට නියමිත බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now