පරිභෝජනයට නුසුදුසු කෝටියක ටින් මාළු හසුවෙයි

Sri Lanka Sri Lanka Police Investigation
By Gagana Sep 22, 2023 04:07 PM GMT
Gagana

Gagana

Report

ලද තොරතුරක් මත පන්නල - ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒවාගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

ටින් මාළු තොගයේ ඇසරුම් 16,150 ක් තිබූ බව අධිකාරිය සඳහන් කළා එම ටින් මාළු තොගය විනාශ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ReeCha