පාසල් ළමුන් සදහා නව වැඩ පිළිවෙලක්..

A D Susil Premajayantha Sri Lanka
By krishani Aug 02, 2022 06:31 AM GMT
krishani

krishani

Report

ආර්ථික දුෂ්කරතාවන් සහිත පවුල්වල දරුවන්ට වාර්ෂිකව අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඒ අභ්‍යාස පොත් සඳහා අධික මිලක් දෙමාපියන්ට දැරීමට සිදු වීම හේතුවෙන් වන අතර රජයේ මුද්‍රණාලය හරහා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha