සුබ ආරංචියක් සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්

Report

2026 වසරේ පළමු කාර්තුව තුළ සුරාබදු ආදායමේ සුවිශේෂී වර්ධනයක් අත්කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙය රජය විසින් ලබා දී තිබූ ඉලක්කගත ආදායමට සාපේක්ෂව 113.6% ක කැපී පෙනෙන වැඩි වීමකි.

රජය විසින් වසරේ පළමු කාර්තුව (ජනවාරි සිට මාර්තු දක්වා) සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 61.95 ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබුණි.

අවුරුදු ඉවර වෙන කොටම අස්වැසුමෙන් සුබ ආරංචියක් - අප්‍රේල් දීමනාව දෙන දිනය දැනුම් දෙයි

අවුරුදු ඉවර වෙන කොටම අස්වැසුමෙන් සුබ ආරංචියක් - අප්‍රේල් දීමනාව දෙන දිනය දැනුම් දෙයි

එහෙත්, මාර්තු 31 වනදා වන විට එම දෙපාර්තමේන්තුව උපයා ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 70.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කාර්යක්ෂම බදු පරිපාලනය සහ වැටලීම් දැඩි කිරීම හරහා මෙම වාර්තාගත ආදායම උපයා ගැනීමට හැකි වූ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

සෙව්වන්දිගේ නමින් බැංකු ගිණුම් තොගයක් - ඔක්කොම හොයලා වාර්තාවක් අධිකරණයට දෙන්නයි නියෝග

සෙව්වන්දිගේ නමින් බැංකු ගිණුම් තොගයක් - ඔක්කොම හොයලා වාර්තාවක් අධිකරණයට දෙන්නයි නියෝග