පන්ජාබ් කිංග්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
By Kanchana
IPL ක්‍රිකට් තරගාවලියේ තම කණ්ඩායම මුහුණ දුන් තරග 6න් තරග 5ක්ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්ව ඇත.
දෙවන ස්ථානයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත්, තෙවන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත් පසුවෙයි.
සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන, පස්වන සහ හය වන ස්ථානවල පසුවේ.