ලොකු පැටී යළිත් රිමාන්ඩ්

Report

මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 5 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද(21) නියෝග කර තිබේ.

නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ'

ඩයනා ගම­ගේට එරෙහි නඩු 7න් 5ක් පව­ත්වා­ගෙන යනවාද තීන්දුව මැයි 26 දා

ඩයනා ගම­ගේට එරෙහි නඩු 7න් 5ක් පව­ත්වා­ගෙන යනවාද තීන්දුව මැයි 26 දා

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට