අවුරුදු ඉවර වෙන කොටම අස්වැසුමෙන් සුබ ආරංචියක් - අප්‍රේල් දීමනාව දෙන දිනය දැනුම් දෙයි

Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු හෙට (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ මේ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටිවන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක මුදලක් ගෙවීමට නියමිත බවයි.

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

එසේම දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක මුදලක් ගෙවනු ලබන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි , අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි , අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ලොවම බලා සිටි සාම පාගමනේ භික්ෂූන් තව සුළු මොහොතකින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට - හෙට සිට යන පාර මෙන්න

ලොවම බලා සිටි සාම පාගමනේ භික්ෂූන් තව සුළු මොහොතකින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට - හෙට සිට යන පාර මෙන්න