ගුවන් යානා අනතුරකින් ගමන් ගත් සියලු දෙනා මිය යයි (VIDEO)
PLANE CRASH
BELARUSIAN
SYBERIA
HEAVY SNOWING
By Sewvandhi
බෙලරුසියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බෙලරුසියානු භාණ්ඩ ප්‍රවාහන සමාගමකට අයත් මෙම ගුවන් යානය සයිබීරියාවට ගොඩබැස්සවීමේදී හටගත් ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගින්න හේතුවෙන් එහි ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූ බව බෙලරුසියානු සමාගම පවසනවා. පවතින අධික හිම සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර වූ ස්ථානයට ළගා වීම අපහසු වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |