සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම

Report

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගත වීම මීට සුළු මොහොතකට පෙර සිදුව ඇත. 

ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මෙලෙස ගිවිසුම්ගත වීම සිදු වන බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කළා.

මෙම වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

වතු සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

වතු සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඒ අනුව මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව වශයෙන් රුපියල් 200ක මුදලක් රජය මඟින් ගෙවීමටයි තීරණය කර ඇත.

මේ අනුව මෙම වැටුප් වැඩිවීම මෙම මාසයේ සිට ලබාදීම සඳහා ඉකුත් දා කැබිනට් අනුමැතිය ද හිමි වූ අතර ඒ සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000ක් වේ.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි

ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි