"මට හුස්ම ගන්න බෑ.. මම ආය එන්නෙ නෑ.." මරණය අභියස සුවය ලැබූ තරුණියගේ බිහිසුණු අත්දැකීම (VIDEO)

COVID19 NISHA KARUNADHASA CRITICAL CONDITION WAVNIYA HOSPITAL
By Sewvandhi Aug 26, 2021 11:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 රෝගයට ගොදුරු වීම නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන අතරතුර නිකුත් කළ වීඩියෝවක් නිසා නිශා කරුණාදාස පසුගිය දිනවල සමාජයේ වැඩි අවධානයට ලක් වුවාය.

දින 12ක් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලැබූ ඇය දැන් නිවසට පැමිණ සිටින්නීය. මරණාසන්න මොහොතක තමන් ලද අත්දැකීම් අන් අයගේ යහපත උදෙසා බෙදා ගැනීමට ඇය  කැමැත්ත පළ කළාය.

කොවිඩ් රෝගය තමන්ට මිනිසුන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හේතු වූ බවත් මේ අවස්ථාවදී කිසිවෙකුට දොස් පැවරීමට වඩා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඇය පැවසුවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now