හිටපු බන්ධනාගාර නිලධාරි ළමා හේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කෙරේ..

Sri Lanka Supreme Court of Sri Lanka Prisons in Sri Lanka Prison
By Piyumika Aug 08, 2024 05:03 AM GMT
Piyumika

Piyumika

Report

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම් වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමා හේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස්කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කරන ලදි.

එළඹෙන සතියේ ග්‍රාම නිලධාරීවරුන් කරන්න යන දේ ගැන ඔබ දැනුවත් ද? ..

එළඹෙන සතියේ ග්‍රාම නිලධාරීවරුන් කරන්න යන දේ ගැන ඔබ දැනුවත් ද? ..

එම දඬුවමට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුනි.

ReeCha