ජීවිත අවදානමක් ඇති තැනක පැවති දේශපාලන රැළියට හිදිසියේම එක වූ ඉලෝන් මාස්ක්.

Donald Trump United States of America Elon Musk
By Wayomi Oct 06, 2024 12:25 PM GMT
Wayomi

Wayomi

Report

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ රැලියකට සුප්‍රකට බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම එක්ස් සමාජ මාධ්‍යයේ හිමිකරු ඉලෝන් මාස්ක් ද එක්ව තිබුනා.

ඒ, පෙන්සිල්වේනියාවේ බට්ලර් හිදී පැවති මැතිවරණ රැළියකටයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.


පසුගිය ජූලි මස 13 වැනිදා ඩොනල්ට් ට්‍රම්ප් ඝාතන තැතෙන් දිවි ගලවා ගනු ලැබුවේ ද මෙම ස්ථානයේදීම පැවැති ජන රැළියක් අතරතුරදී වීම ද විශේෂත්වයක්.

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.