ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට

Report

 ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ කොටස් අද (08) රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතය.

පෙරේදා (06) ගොඩගනු ලැබූ බස් රථයේ කොටස් සහ ජීප් රථය ඇල්ල පොලිසිය වෙත ගෙන එන ලදී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද අද දිනයේ බස් රථයේ කොටස් නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇත. 

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න