කීවා වගේ අද රෑ විදුලි ගාස්තුව සංශෝධනය වෙයි ද?.මේ දැන් නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න..

Report

බලශක්ති අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ය.

ආය ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට වෙනස් වෙන කාලගුණය මෙන්න..

ආය ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට වෙනස් වෙන කාලගුණය මෙන්න..

රජය, පාසල් දරුවන් වෙනුවෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.. වහා, මුදලුත් වෙන් කරයි..

රජය, පාසල් දරුවන් වෙනුවෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.. වහා, මුදලුත් වෙන් කරයි..

ඒ අනුව, එම නිවේදනයේ සදහන් වන්නේ මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර, අද (17) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැණින.

ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව අඩු කෙරේ..!(VIDEO)

වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව අඩු කෙරේ..!(VIDEO)


You May Like This Video👇