විදුලි ගාස්තු වැඩි නොකරන්න රජය ෆුල් ට්‍රයි!

By Shehan Mar 07, 2025 04:09 AM GMT
Report

විදුලි ගාස්තුව වැඩි නොකර සිටීමට රජය හැකි තාක් දුරට උත්සාහ දරමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුනීල් මුලාෆර් මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කල යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කර ඇති නිර්දේශය ගැන මාධ්‍යවේදී ඔහුගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

බංකොලොත් වී තිබූ රට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් ඇති මොහොතක සියලු ක්ෂේත්‍රවල ප්‍රශ්න ඇති බව දන්නා බවත් ඒවා විසඳාගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.