විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති ගෙනා අලුත්ම යෝජනාව මෙන්න.

Sri Lanka Electric Bord Electrical engineering trade unions
By Aruna Dec 05, 2021 05:06 AM GMT
Report

රට තුළ පවතින විදුලි විසන්ධි වීම් අවම කර ගැනීම සඳහා විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙම තත්වය අවම කර ගැනීම සඳහා රට තුල අඩු වියදම් බලාගාර ස්ථාපිත කිරීමට වහා පියවර ගත යුතු බවයි.

රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් විදුලි ජනනයක් ඇති කිරීම ගැටලු සහගතවීමේ අවදානමක් පවතින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now