IMF සමාලෝචන වටයේ තවත් ජයග්‍රහණයක් – සිව්වන අදියරට අනුමැතිය

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (ජූලි 01) සම්පූර්ණ කර ඇත.

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

ඒ අනුව, ශ්‍රී ලංකාවට විශේෂ ලබු ගිණුම් හිමිකම් (SDR) මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වටිනා මූල්‍ය පහසුකමකට ප්‍රවේශය හිමි වේ.

මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති සම්පූර්ණ මූල්‍යාධාර ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.74 දක්වා ඉහළ යනු ඇත.

විමල් අත්අඩංගුවට ගැනීමට සූදානමක් - අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙයි

විමල් අත්අඩංගුවට ගැනීමට සූදානමක් - අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙයි

මෙම තොරතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් නිවේදනය කර ඇත.

අද ලග්න පලාපල – 2025 ජූලි 02 | වාසනාවන්තම ලග්න 3 මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 02 | වාසනාවන්තම ලග්න 3 මෙන්න