අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

By R.rishma Jul 02, 2025 01:19 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්වල්ප වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40 පමණ තද සුළං හැමිය හැකිය.

අද ලග්න පලාපල – 2025 ජූලි 02 | වාසනාවන්තම ලග්න 3 මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 02 | වාසනාවන්තම ලග්න 3 මෙන්න

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්