මැතිවරණ පැමිණිලි තවත් ඉහළට... (PHOTO)

Election Commission of Sri Lanka Election srilanka election 2024 slpresidentialelection sriLankaelectionupdates
By Parami Dissanayake Sep 09, 2024 06:21 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඊයේ (08) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 178ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

අත්‍යවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් හදන්නට පැමිණෙන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී...

අත්‍යවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් හදන්නට පැමිණෙන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී...

එමෙන්ම ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 08 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3041ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්, 

Gallery