දින 6කට මැතිවරණ පැමිණිලි බර ගාණක්. - දැනුම් දෙන්න දුරකථන අංක 2ක්. (ලිපිය සහිතයි)

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 06, 2024 07:46 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


මෙහි බහුතර පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි.

මේ අතර පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මීට සඳහන් කළා.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)


ඒ, අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට.

ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට.



Gallery
ReeCha