මැතිවරණ වියදම් නියාමනය පනත තෙවැනි වර කියවීමේ තීරණය
Parliament of Sri Lanka
Sri Lanka
By Sithumi
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කර ගැනුණා.
මෙම පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ අවස්ථාව සඳහා ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවුණා.
ඒ අනුව එම පනත වැඩි ජන්දයෙන් සමන්විත වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |