රටම බලාසිටින මැතිවරණය ගැන තීරණාත්මක තීන්දුවක්..
Election Commission of Sri Lanka
Sri Lanka
By Aruna
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද 10 .00ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතයි.
මැතිවරණයට ඉදිරි නව දිනයක් ලබා දෙන්නේද එසෙත් නැතිනම් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තව කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම අද තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
