තැපැල් ඡන්දය පවත්වන දිනයන් සම්බන්ධයෙන් දැනුම්දීමක්.
Election Commission of Sri Lanka
Election
By krishani
මාස 1 කට පෙර
2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල එය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට දැනට නියමිතව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
