මේ අයට සුබ ආරංචියක් - බලන් හිටපු වැඩිහිටි දීමනාව අද බැංකුවට

Report

අස්වැසුම් සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මාර්තු මාසයට අදාළ රුපියල් බිලියන 3. 4කට ආසන්න වැඩිහිටි දීමනා අද(26) දින බැංකු වෙත යොමුකරන බවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව, පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන් 71, 339 දෙනෙකුට මෙසේ මුදල් බැරකෙරෙනු ඇති බව වාර්තා වේ.

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

එමෙන්ම මෙම ප්‍රතිලාභීන්ට සිය ප්‍රතිලාභී දීමනාව අද සිට අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් මඟින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා ඇත.

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්