බිත්තර, නව මිල ගණන් සහිත ගැසට්ටුව නිකුත් වෙයි..

Government Of Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 21, 2023 04:29 AM GMT
krishani

krishani

Report

සුදු බිත්තරයක් රුපියල් 44ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46ක උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික අධිකාරිය ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව අද (21) සිට මෙම උපරිම සිල්ලර මිලට යටත්ව බිත්තර අලෙවි කළ යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha