බිත්තර උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

Sri Lanka Businessman
By Sithumi Jan 20, 2023 03:35 PM GMT
Sithumi

Sithumi

Report

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් බිත්තර උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 ඒ අනුව සුදු බිත්තරයක් උපරිම සිල්ලර මිල රුපියල් 44ක් හා රතු බිත්තරයක් උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වී තිබෙනවා.