2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත හා උපදෙස් නිකුත් කෙරේ.

Education Education ministry Great one school
By Aruna May 30, 2021 05:43 AM GMT
Aruna

Aruna

Report

 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබේ.

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව යන link එක මත clik කිරීමෙන් භාගත කළ හැකිය.

http://2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  



ReeCha