පෙර පාසල් ගුරුවරුන්ට සතුටුදායක ආරංචියක්..

Education Pee school Alowounce
By Aruna Jun 01, 2021 05:18 AM GMT
Aruna

Aruna

Report

 පෙර පාසල් ගුරුවරුන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව මාසික ලබාදුන් රු 250ක දීමනාව රු 2,500ක් දක්වා ඉහළ දමා ඇත.

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගෙවීම සිදුකිරීමට නියමිතය.

එහි පළමු අදියර ලෙස හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලැබු පෙර පාසල් ගුරුවරු 25,000ක් සඳහා එම දීමනාව ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

You May Like this Video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


ReeCha