අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් වලට දැනුම්දීමක්..

Ministry of Education Sri Lanka
By Aruna Apr 03, 2023 06:48 AM GMT
Aruna

Aruna

Report

ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම පාසල්වල දෙක ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වාත්, හත ශ්‍රේණියේ සිට දහය ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළව එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ReeCha