රටේ සියලුම පාසල් වල පළමු වාරය පටන් ගන්න දිනය දැනුම්දෙයි..

Ministry of Education Sri Lanka Education
By Aruna Mar 24, 2023 12:39 AM GMT
Aruna

Aruna

Report

රජයේ සහ අනුමත පාසල්වල 2022 අධ්‍යයන වසරේ තෙවන පාසල්වාරයට අදින් (24) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම පාසල් හි 2023 වසරේ පළමුවාරය ලබන සඳුදා (27) ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංහය කියයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.