සියලු පාසල් සිසුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්න යයි..එම තීරණය මෙන්න.

Sri Lanka Education School Ministry of education
By Aruna Jan 30, 2022 07:33 AM GMT
Aruna

Aruna

Report

සාමාන්‍ය පෙළ සිසුවෙකු උසස් පෙළ හැදෑරීමට ප්‍රවිෂ්ට වන කාලය මෙන්ම උසස් පෙළ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට ගතවන කාලය අවම කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡා සිදු කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ඊට අමතරව විභාග ප්‍රතිඵල කඩිනම් කිරීම, විභාග කාල රාමු සංශෝධනය මෙන්ම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට ද අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ReeCha