"..ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂ ඇතුළු, රාජපක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගන්න.." ජාත්‍යන්තරයේ ප්‍රභලයෙකුගෙන් දැඩි ඉල්ලීමක්...(VIDEO)

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lankan political crisis
By Sewvandhi Jul 13, 2022 06:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක Ed Davey පවසනවා.

ඒ අද දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරය අමතන අතරවාරයේදී.එහිදී ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රටෙන් පිටව ගියද ඇතිකර ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

එමෙන්ම ලංකාව තුළ ඇතිව තිබෙන්න තත්ත්වයට සියලුම රාජපක්ෂවරුන් වගකිව යුතු බවත් වහාම ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

එහිදී ඔහු සිදු කළ සම්පූර්ණ කතාව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha