ආර්ථික මධ්‍යස්ථාන 12 13 විවෘත කරනවා ද ?

covid19 migoda dambulla economic center minister of agriculture
By Sewvandhi Jun 09, 2021 10:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 දිනවලත් තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now