දකුණු පිලිපීනයේත් භූ කම්පනයක්
By Hashini
දකුණු පිලිපීනයේ රික්ටර් මාපකයේ 5.6ක භුමිකම්පනයක් සිදුව තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතන මේ බව පවසනවා.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 6.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
මෙය කිලෝමීටර් 121ක් පොලොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි යුරෝපීය- මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසනවා.
මෙම භූ කම්පනයන් හේතුවෙන් එම රටවල් දෙකෙහිම කිසිදු ජිවිත හෝ දේපල හානියක් සිදු වී නොමැත.