විශාල භූමිකම්පාවක්...පුද්ගලයින් 250ක් මියයයි..(PHOTO)

Afghanistan Earthquake
By Aruna Jun 22, 2022 06:56 AM GMT
Aruna

Aruna

Report

මේ සිදුවීම වාර්තා වෙන්නේ ඇෆ්ගනිස්ථානයෙන්. එනම් ඇෆ්ගනිස්තානයේ වූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 250ක් පමණ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊට අමතරව සිය ගණනක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

ගිනිකොනදිග ඇෆ්ගනිස්තානයේ Khost නගරයේ සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery