නායක හිමියන්ගේ ආදාහනය අද තියෙද්දීම කොටගල පන්සලට මහ විපතක් - පස්කන්ද කඩා වැටී හිමිනමකට තුවාල

Report

 මධ්‍යම කඳුකරයට මෙම දිනවල ඇඳහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට අද (03) අලුයම 2.30ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් හදිසි අනතුරක් සිදුවී ඇත .

අනතුර හේතුවෙන් ආවාස ගෙයි වැඩ සිටි හිමිනමකට තුවාල සිදුවී ඇති අතර, ගොඩනැගිල්ලට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ

එම විහාරස්ථානයේ නායක හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද (03) දිනට යෙදී තිබියදී මෙලෙස අනතුර සිදුව ඇත .

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් ‍රතු නිවේදනයක් ‍- ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් ‍රතු නිවේදනයක් ‍- ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්