දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂවරයා සඳහන් කළ බව වාර්තා වේ.

ඒ දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බව සඳහන්. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) දින ද නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

ඒ අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලමින් හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය සහ මහනුවර යන අධ්‍යාපන කලාපවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමේ බලය අදාළ විදුහල්පතිවරුන්ට ලබාදී තිබෙන බවයි.

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න