දුෂ්මන්ත චමීරට ලෝක කුසලානය අහිමි වෙයි ද?.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
ICC World Cup 2023
By krishani
ඉන්දියාවේ දී ලබන මස පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබෙනවා.

ක්‍රිකට් රසිකයින්ට සුබම සුබ ආරංචියක් - 2024 දී ලංකාවට එන සුපිරි ක්‍රිකට් තරගාවලිය.. ICC යෙන් විශේෂ නිවේදනයක්.. (PHOTOS)
එම සංචිතයට වනිඳු හසරංග සහ මහීෂ් තික්ෂණ ඇතුළත් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
නමුත් ආබාධ තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවට වාර්තා වෙනවා.
දුෂ්මන්ත චමීර වෙනුවට ලහිරු කුමාර සංචිතයට කැඳවා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
